AFC Banner
Empty Ad
Empty Ad

රටේ තවත් ප්‍රධාන තැනැත්තෙකුගේ බිරිඳකට කොරෝනා

දඹාන ප්‍රදේශයේ ආදිවාසී ජනතාව අතර කොවිඩ් 19 වෛරසය පැතිර ගොස් ඇති බව වාර්තා වෙනවා.

ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැත්තන්ගේ බිරිඳ ඇතුළු ආදිවාසී පිරිසකට මෙසේ කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වලින් තහවුරු වී තිබෙනවා

මේ වන විට කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනා ගැනුණු සිය බිරිඳ ඇතුළු 44 දෙනෙකු පමණ රෝහල් ගත කර ඇති බවයි ආදිවාසි නායකවරයා සඳහන් කර සිටින්නේ.

මේ දක්වා ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇති සමස්ත ආදිවාසීන් ගණන 100 කට ආසන්න වී ඇති බවත් වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?