AFC Banner
Empty Ad
Empty Ad

“රටින් රැගෙන ගිය ඩොලර් තියෙන්නේ උගන්ඩාවේ නෙවෙයි” (වීඩියෝ)

රටින් පිටතට රැගෙන ගිය ඩොලර් යළි ගෙන ඒමට කටයුතු කරන්නේ නම් ඊට රජයට සම්පූර්ණ සහාය ලබාදෙන බව සර්වජන බලය නායක දිලිත් ජයවීර පවසනවා.

එලෙස රටින් රැගෙන ගිය ඩොලර් උගන්ඩාවේ නොමැති බවයි දිලිත් ජයවීර වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

රැගෙන ගිය ඩොලර් ඇති ස්ථාන පිළිබඳව දැනුම්දීමට හැකි බවත්, ඒවා යළි රැගෙන ඒමට කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව ද හෙළිකළ හැකි බවයි ඔහු පවසා සිටියේ.

මහ මැතිවරණය සටන අරඹමින් අනුරාධපුරයේ පැවති සර්වජන බලයේ මංගල ජන රැළියට එල්වෙමින් දිලිත් ජයවීර මේ බව සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?