“රටින් රැගෙන ගිය ඩොලර් තියෙන්නේ උගන්ඩාවේ නෙවෙයි” (වීඩියෝ)

රටින් පිටතට රැගෙන ගිය ඩොලර් යළි ගෙන ඒමට කටයුතු කරන්නේ නම් ඊට රජයට සම්පූර්ණ සහාය ලබාදෙන බව සර්වජන බලය නායක දිලිත් ජයවීර පවසනවා.

එලෙස රටින් රැගෙන ගිය ඩොලර් උගන්ඩාවේ නොමැති බවයි දිලිත් ජයවීර වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

රැගෙන ගිය ඩොලර් ඇති ස්ථාන පිළිබඳව දැනුම්දීමට හැකි බවත්, ඒවා යළි රැගෙන ඒමට කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව ද හෙළිකළ හැකි බවයි ඔහු පවසා සිටියේ.

මහ මැතිවරණය සටන අරඹමින් අනුරාධපුරයේ පැවති සර්වජන බලයේ මංගල ජන රැළියට එල්වෙමින් දිලිත් ජයවීර මේ බව සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14