රටම එකට මෙහෙයුමෙන් මේ දක්වා 167 දෙනෙක්ගේ වත්කම් ගැන විමර්ශන

මත්ද්‍රව්‍ය තුරන් කිරීම අරමුණු කර ගනිමින් පසුගිය වසරේ ඔක්තෝම්බර් මස 30 වන දින සිට ක්‍රියාත්මක කළ “රටම එකට ” ජාතික මෙහෙයුම යටතේ පොලිසිය විසින් සිදු කරගෙන යනු ලබන මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමෙහි පසුගිය වසරේ ඔක්තෝම්බර් මස 30 වන දින සිට ඊයේ (05) දින දක්වා වන සමස්ථ වාර්තාවක් පොලිසිය විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව එම මෙහෙයුම් ආරම්භ කළ දිනයේ සිට මේ දක්වා එම මෙහෙයුමමඟින් සැකකරුවන් 112,878 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.

ඒ අතරින් සැකකරුවන් 1,731 දෙනෙක් පුනුරුත්තාපනය සඳහා යොමුකර තිබෙනවා.

එමෙන්ම එමා මෙහෙයුම මඟින් මේ දක්වා හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 545ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1440ක් අත්අඩංගුවට ගෙන් ඇති බව පොලිසිය විසින් නිකුත් කළ වාර්තාවේ සඳහන්.

පොලිසිය විසින් නිකුත් කර තිබෙන සම්පූර්ණ වාර්තාව පහතින්,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගෙන් සජිත්ට සැර හින්ට් එකක්..සජිත් හරියට ඉරානය වගේ..පොර වෙනවනම්..සොරි ඉතින්
02:54
Video thumbnail
රජයට පුළුවන් හෙට ඇති තරම් බොරු කියන්න..වංචාව හෝදන්න ඩෝබි වොෂින්ටන්ලට කොහෙත්ම බෑ
06:53
Video thumbnail
බෙල්ලන් සහ ගෝන, මුව අංතට්ටු වටලපු මෙහෙයුම
00:30
Video thumbnail
නැවතත් අධික ලෙස ඉන්ධන මිල වැඩි කරනවා ?විමල් ආණ්ඩුවට හොඳම එකෙන් දෙසයි
07:27
Video thumbnail
බෙල්ලන් සහ ගෝන, මුව අංතට්ටු වටලපු මෙහෙයුම.."මහත්තයා මට ආයේ එන්න පුළුවන් වෙයිද?"
03:27
Video thumbnail
ගාල්ල දුම්රිය අංගනයේ දුම්රිය මැදිරි දෙකක ඇතිවූ මහ ගින්න
00:54
Video thumbnail
ගාල්ල දුම්රිය අංගනයේ නවතා තිබූ දුම්රිය මැදිරි දෙකක ඇතිවූ මහ ගින්න..දෙයියනේ..මැදිරි දෙකම ගිනිබත් වෙලා
01:57
Video thumbnail
කැබිනට් මාධ්‍ය හමුවෙදි නලින්දට තද වෙයි ? - මගේ උත්තරේ දාන්නේ නෑනේ
01:05
Video thumbnail
ආයෙත් ඉන්ධන මිල ඉහළ දාන්නද යන්නේ ? මේ තත්ත්වයන් වෙනස් වෙනවා..අද කියන්න බැහැ
03:19
Video thumbnail
ගම්මන්පිලගෙන් ඇස් උඩයන හෙළිදරව්වක්..100%ක් අරමුදල් දීලා තියෙන්නේ NPP දේශපාලකයෙක්
02:07