රටම ඉල්ලන රසත් එක්ක නැවතත් කරළියට එන Alerics Ice Cream

මේ දවස්වල ලංකාවේ ගොඩ දෙනෙක් කතා වෙන්නේ නැවත ආගමනයන් ගැන. ගොඩක් දුරට දේශපාලන වේදිකාවේ ප්‍රභල චරිත නැවතත් මේ විදියට කරලියට පැමිණීම ගැන සමාජයේ ගොඩ දෙනෙකුගේ අවධානය යොමු වෙලා තියෙනවා.

ඒත් එක්කම ලංකාවේ ගොඩ දෙනෙකුගේ ආදරය දිනාගත්තු රසම රස අයිස් ක්‍රීම් එකකුත් මේ වෙද්දි ඔවුන්ගේ ආගමනය ගැන ඉඟි පළ කරලා තියෙනවා. පසුගිය දවස් ටිකේම කොළඹ නගරයේ දැකගන්න ලැබුණු බෝඩ් එකක් තමයි ‘‘Alerics, I’M BACK TOO‘‘ කියන බෝඩ් එක.

සමාජ මාධ්‍යවලත් මේ ගැන ගොඩ දෙනෙක් කතාබහ කරලා තිබුනේ තමන් ආසා කරපු Alerics අයිස් ක්‍රීම් නිහැඩියාව බිඳිමින් නැවත වෙළඳපලට නිකුත්වීම ගැන සතුටට පත්වෙලා. ඉතින් නුදුරේදීම මේ ආගමනය සිද්ධ වෙයි කියලා තමයි හැමෝම නොයිවසිල්ලෙන් බලන් ඉන්නේ. වෙනස් රසයක අයිස් ක්‍රීම් එකක පහස විඳගන්න ඔයාටත් දැන් Alerics එක්ක පුලුවන්.

මේ ඔවුන්ගේ ආගමනය ගැන නගරවල ප්‍රදර්ශනය කරලා තිබුණු පුවරු කිහිපයක්….

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මේ ආණ්ඩුවට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26