රටපුරා ලිට්රෝ ගෑස් හිඟයක් ? – පාරිභෝගිකයින් දිගු පෝලිම්වල

ලිට්රෝ ගෑස් වෙළඳපොලෙහි අඩුවක් දක්නට ලැබීම නිසා අද (19) උදෑසන, පානදුර නගරයේ පිහිටි ප්‍රධාන ලිට්‍රෝගෑස් අලෙවි නියෝජිත කාර්යාලය ඉදිරිපිට ගෑස් මිලදී ගැනීම සඳහා පාරිභෝගිකයින් දිගු පෝලිම් වශයෙන් රැඳී සිටින ආකාරය දැකගන්නට ලැබුණා.

එමෙන්ම අද උදෑසන ගාල්ල දිස්ත්‍රික්කයේද ප්‍රදේශ කිහිපයක ලිට්රෝ ගෑස් අලෙවි මධ්‍යස්ථානවල ගෑස් නොමැති බවට දැන්වීම් ප්‍රදර්ශනය කොට තිබූ බවත් දසත වාර්තාකරු සඳහන් කළා.

මේ අතර ඊයේ (18) දිනයේ දි ගාල්ල, තනිපොල්ගහ ප්‍රදේශයේ වසා දමා තිබූ ගෑස් අලෙවි මධ්‍යස්ථානයක් සම්බන්ධයෙන් පාරිභෝගික සේවා අධිකාරියට ලැබුණු පැමිණිල්ලකට අනුව එම නිලධාරීන් මැදිහත්ව විවෘත කර එහි තිබූ ගෑස් පාරිභෝගිකයන්ට ලබාගැනීමට අවස්ථාව සලසා දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
6
+1
8
+1
2
+1
1
+1
2
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03