AFC Banner
Empty Ad
Empty Ad

රටඉඳි බද්ද රුපියලක් දක්වා පහතට

කිලෝග්‍රෑමයකට රුපියල් 200 ක්ව පැවති රටඉඳි සඳහා වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියලක් දක්වා අඩු කර තිබෙනවා.

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එළඹෙන රාමසාන් උපවාස සමය වෙනුවෙන් රජය විසින් මෙම තීරණය ගේහ ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?