රජරට සරසවියේ සිසුන් රාජ්‍ය පරිපාලන නිවාඩු නිකේතනය වටලයි (වීඩියෝ)

මිහින්තලේ රජරට විශ්වවිද්‍යාලයේ සිසුන් නේවාසිකාගාර පහසුකම් නොලැබීම හේතුවෙන්, මිහින්තලේ රාජ්‍ය පරිපාලන නිවාඩු නිකේතනය වටකර තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; අද (03) දින මෙම විරෝධතා ශිෂ්‍ය පිරිස් විසින් අදාළ පරිපාලන ගොඩනැගිල්ල වටලා ඇති බවයි.

අදාළ කරුණ සම්බන්ධයෙන් මිහින්තලේ ප්‍රාදේශීය ලේකම්වරයා සමග රජරට විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා සාකච්ඡා කළ ද නිසි විසඳුම් නො ලැබීම හේතුවෙන් එය ද අසාර්ථක වී තිබෙනවා.

ඉන්පසු රජරට විශ්වවිද්‍යාලයේ බලධාරීන් දෙදෙනකු පැමිණ මෙයට විසඳුමක් දෙන බවට සහතික වුව ද මේ වන තෙක් නිසි විසඳුම් නොලැබුණු බවයි ශිෂ්‍යයින් චෝදනා කරන්නේ.

රජරට විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා ඉල්ලා සිටින්නේ නේවාසිකාගාර පහසුකම්වලට නිසි විසඳුමක් ලබා දෙන තුරු මිහින්තලේ රාජ්‍ය පරිපාලන නිවාඩු නිකේතනය හැර නොයන බවයි.

විශේෂ පොලිස් බලකාය, කැරලි මර්දන ඒකකය, විශේෂ පොලිස් කණ්ඩායම් තත්ත්වය පාලනය කිරීමට මිහින්තලේ පොලිසිය විසින් කැඳවනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46