රජයේ හා පුද්ගලික විශ්වවිද්‍යාල සිසු සිසුවියෝ උඩු ගුවන පරික්ෂාවට ලක් කරයි .

ඉහල වායුගෝලයේ පවතින විවිධ සංඝටක මෙන්ම කාලගුණික දත්ත ඇතුළු දත්ත රැසක් පිළිබඳව ගවේෂණය කිරීම ඉහළ තාක්ෂණික තත්ත්වයන් පිළිබඳව ගවේෂණය කිරීම හා චන්ද්‍රිකාවක් ගුවන් ගත කිරීමට ඇති හැකියාව සොයා බැලීමේ මෙවලම් ගුවන් ගතකිරීම රජයේ හා පෞද්ගලික විශ්ව විද්‍යාල 17 සිසුසිසුවියන් එක්ව 26 දින දඹුල්ල කන්දලමදී සිදුකෙරිණි .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?