රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හදිසියේ ගත් තීරණය

පවතින අර්බුදය විසඳීම සඳහා මහජන අදහස් කැඳවීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.

ඒ අනුව විෂය පථයන් 12ක් යටතේ එම මහජන අදහස් කැඳවීම සිදුකිරීමට තීරණය කර ඇත.

මේ සඳහා එම සංගමය විසින් කමිටුවක් පිහිටුවීමට ද තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කලේ ජනතා අදහස් සහ යෝජනා සිය සංගමයට දැනුම් දෙන ලෙසටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?