රජයේ ප්‍රබල තනතුරු දෙකක් දැරූ නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ හිටපු සාමාන්‍යාධිකාරිවරයෙකු වූ සුමතිපාල මහනාම අබේවික්‍රම සහ ශ්‍රී ලංකා ඉංජිනේරු සංස්ථාවේ හිටපු ක්‍රියාකාරි අධ්‍යක්ෂවරවෙකු වූ සරත් වන්ද්‍ර ගුණරත්න ජයතිලක යන අය දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අද (03) දින ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇති බවයි වුණේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙදෙනා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයව තිබෙනවා.

4
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
19
+1
0
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?