රක්ෂිත බන්ධනාගාර ගත කළ සචිත්‍රට හදිසියේම පපුවේ අමාරුවක්

පසුගිය 06 වනදා රක්ෂිත බන්ධනාගාර ගත කළ හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පපුවේ අමාරු තත්ත්වයක් හේතුවෙන් ඔහුව මෙලෙස බන්ධනාගාර රෝහල වෙත යොමුකර ඇති බවයි තොරතරු වාර්තා වන්නේ.

2020 වසරේ පැවති ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේදී තරග පාවාදීමට ක්‍රීඩකයින් දෙදෙනෙකු පොළඹවාලීමට උත්සාහ කළ බවට චෝදනා එල්ල වී සිටින සචිත්‍ර සේනානායක කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 15 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේ ස්ථාපිත ක්‍රීඩා වැරදි වැළක්වීමේ විශේෂ විමර්ශන ඒකකයට පසුගිය 06 වනදා භාරවීමෙන් පසුව අත්අඩංගුවට ගැනුණු ඔහුව අධිකරණය හමුවට එදිනම ඉදිරිපත් කිරීමටයි විමර්ශන නිලධාරීන් කටයුතු කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
13
+1
2
+1
3
+1
5
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
අනුරට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16