රක්ෂිතයක ගින්නක් – අක්කර 50ක් විනාසයි

වැල්ලවාය – වදිනහෙලයාය රක්ෂිතයේ විශාල ගින්නක් හටගෙන තිබෙනවා.

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වරුණගම ග්‍රාම නිලධාරී වසමේ පිහිටා ඇති වදිනහෙලයාය කඳු රක්ෂිතයේ ඊයේ (18) පස්වරුවේ දී මෙම ගින්න හටගෙන ඇති බවයි දසත වාර්තාකරු පැවසුවේ.

ගින්නෙන් අක්කර 50කට අධික භූමි කොටසක් පිළිස්සී තිබෙනවා.

එම ගින්න පැය කිහිපයක් තුළ රක්ෂිතය පුරා වේගයෙන් පැතිර ගොස් ඇති බවයි වාර්තාකරු පැවසුවේ.

ගින්න නිවීමට මොණරාගල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ දැනුම්දීමක් අනුව යුද හමුදා නිලධාරීන් කණ්ඩායමක් ද පැමිණ ගින්න පාලනය කිරීමට රාත්‍රිය වන තෙක් කටයුතු කර තිබෙනවා.

කිසියම් පුද්ගලයකු රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවට පොලිසිය පවසන අතර වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් සහ වැල්ලවාය වනසංරක්ෂණ කාර්යාලයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චාමර සම්පත් පාර්ලිමේන්තුවේ කුපිත වී වටේටම දෙසයි..ඉන්දියාවේ රෙද්ද අස්සේ රි#ගගෙන ආණ්ඩුව වැඩ කරන්නේ
07:39
Video thumbnail
හිටි හැටියෙම සිංහරාජයෙන් මතුවූ දුමාරය..ගම්මුන්ගේ ඇස් උඩ ගිය දර්ශනය මෙන්න
01:19
Video thumbnail
ප්‍රෙට්‍රල් දෙකක් අරගෙන හ#මුන් ගියාද?කවුද කාටද දැන් ඇ#ලා තියෙන්නේ?අර්චුනාගෙන් කතානායකට සැර කතාවක්..
03:18
Video thumbnail
අර්චුනාගෙන් උගන්ඩා අක්කට සැර හින්ට් එකක්..Underwear එකේ ඉදන් අරන් තියෙන්නේ ණයට නේද?
03:37
Video thumbnail
මෝ#යෙක් නොවී වාඩිවෙනවා ඕයි..කෝට්බෝට් දාන් හිටියට තමුන් මහ හොරෙක්..චමින්දගෙන් මහින්දට සැර සත්තමක්
02:38
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ලගේ වැඩිමහල් දියණිය අත්අඩංගුවට..Mask එකත් දාගෙන යන හැටි
01:31
Video thumbnail
මහින්දගේ නම ඇහුනම ගොඩක් අයට මූත්‍රා යනවා..අර්චුනාගෙන් සැර කින්ඩියක්
01:08
Video thumbnail
අද බිමල්ට මේ මිනිස්සුන්ගෙ දුක විහිළුවක් වෙලා..ආනන්ද පාලිතගෙන් සැර සත්තමක්
04:10
Video thumbnail
🔴Breaking News
01:35
Video thumbnail
හදිසි නීතිය නිසා දයාසිරි කුපිත වී පාර්ලිමේන්තුව දෙවනත් කරයි..මේ රටේ සංස්කෘතික විනාශයක් වෙන්නේ
08:09


?