රංජන්ගේ පක්ෂේ රැළියට ආ පිරිසකට මුදල් ගෙවා නැහැ – සුගතදාස ක්‍රීඩාංගණය අසල උණුසුම් තත්ත්වයක් (වීඩියෝ)

කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණය අසල ඊයේ (26) පස්වරුවේ උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙනවා.

සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ ඊයේ (26) පැවති මැතිවරණ රැස්වීමකට සහභාගී වූ පිරිසක් අතර මෙම උණුසුම් තත්ත්වය හටගෙන ඇති බවයි වාර්තා වුණේ.

එම මැතිවරණ රැස්වීමෙන් පසු පැමිණි පිරිසකට ප්‍රවාහන බස් රථ සඳහා මුදල් ලබානොදීම හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බව පොලිසිය සඳහන් කළා.

මෙම පිරිස විශ්වවිද්‍යාල සිසුන් බවට සැක කෙරෙන අතර, මොවුන්ට රුපියල් 3000ක මුදලක් සහ කෑම පාර්සලයක් ලබාදෙන බව පවසා මෙම දේශපාලන රැස්වීමට කැඳවාගෙන විත් තිබෙනවා.

රංජන් රාමනායකගේ නායකත්වයෙන් යුත් එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඩ දේශපාලන පක්ෂයේ මැතිවරණ රැස්වීමක් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී ඊයේ පැවැත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
46
+1
0
+1
2
+1
1
+1
4
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35
Video thumbnail
වසන්තටයි, ලාල්කාන්තටයි අනුරාධ දැම්ම සැර සත්තම..ගොවියාට කෙලියෝ කෙලියෝ කෙලියෝ..මේක පාන්ඩුවක්
07:41
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33