රංගන හේරත්ට කොවිඩ් 19 ආසාදනය වෙයි

මේ වන විට නවසීලන්තයේ සංචාරයක නිරත බංග්ලාදේශ කණ්ඩායම සමග සිටින බංග්ලාදේශ දඟ පන්දු යැවීමේ පුහුණුකරු රංගන හේරත්ට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.



අපගේ නවතම වීඩියෝ පුවත්