AFC Banner
AFC Banner
Empty Ad

රංගන ශිල්පි පුබුදු චතුරංග, සුරූපී බිරිඳ මාෂි එක්ක කරපු අලුත්ම වැඩේ බුකියෙන් මාට්ටු

රිදී තිරයේ සුපිරි චිත්‍රපට අතරට එක්වුනු දක්ෂ රංගන ශිල්පියෙක් පුබුදු චතුරංග කියන්නේ. ඒ වගේම මේ දිනවල හිරු ටීවී මෙගාස්ටාර්ස් 3 නිවේදකවරයා ලෙසද කටයුතු කරනවා. ඔහු විවාහ වෙලා ඉන්නේ මාෂි සිරිවර්ධන එක්ක යි.
නිරූපණයෙන් වගේම රූපවාහිනි වෙළඳ දැන්වීම්වලිනුත් කාගෙත් ආකර්ශනය සහ ආදරය දිනාගත්ත ඇගේ රංගන හැකියාවද අපිට දැකබලා ගන්න පුළුවන් වුණා. ඉතිං මේ දෙන්නාගේ අපූරු ඡායාරූප එකතුවක් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙනවා. එම ඡායාරූප පහතින්…

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
28
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?