යොහානියට පසු නැවතත් අපේ කොල්ලෙක් ජාත්‍යන්තරය හොල්ලයි

Alpha Blondy කියන නම, රෙගේ සංගීතයට ආදරේ කරන බොහෝ දෙනෙකුට හුරුපුරුදු නමක්.. ඉතින් මීට මාස ගාණකට කලින්, Alpha Blondyගේ උපන්දිනය වෙනුවෙන් අපේ කොල්ලෙක් ඔහුගේ ගීතයක් ප්‍රතිගායනය (අපේ භාෂාවෙන් කිව්වොත් කවර් එකක්.) කරලා තිබුණා.

ඔහුගේ නම දම්මා සඳරුවන්. ඉතින් මේ ගීතයට ගීතයේ හිමිකරු Alpha Blondyත් ප්‍රතිචාර දක්වලා තිබුණේ නොහිතපු විදිහට. ඒ විතරක් නෙවෙයි Alpha ඔහුගේ ෆේස්බුක් ගිණුමටත් මේ ගීතය එකතු කරගෙන තිබුණා.

එහි ඡායාරූප පහතින් බලන්න.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
324
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටි හැටියෙම සිංහරාජයෙන් මතුවූ දුමාරය..ගම්මුන්ගේ ඇස් උඩ ගිය දර්ශනය මෙන්න
01:19
Video thumbnail
ප්‍රෙට්‍රල් දෙකක් අරගෙන හ#මුන් ගියාද?කවුද කාටද දැන් ඇ#ලා තියෙන්නේ?අර්චුනාගෙන් කතානායකට සැර කතාවක්..
03:18
Video thumbnail
අර්චුනාගෙන් උගන්ඩා අක්කට සැර හින්ට් එකක්..Underwear එකේ ඉදන් අරන් තියෙන්නේ ණයට නේද?
03:37
Video thumbnail
මෝ#යෙක් නොවී වාඩිවෙනවා ඕයි..කෝට්බෝට් දාන් හිටියට තමුන් මහ හොරෙක්..චමින්දගෙන් මහින්දට සැර සත්තමක්
02:38
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ලගේ වැඩිමහල් දියණිය අත්අඩංගුවට..Mask එකත් දාගෙන යන හැටි
01:31
Video thumbnail
මහින්දගේ නම ඇහුනම ගොඩක් අයට මූත්‍රා යනවා..අර්චුනාගෙන් සැර කින්ඩියක්
01:08
Video thumbnail
අද බිමල්ට මේ මිනිස්සුන්ගෙ දුක විහිළුවක් වෙලා..ආනන්ද පාලිතගෙන් සැර සත්තමක්
04:10
Video thumbnail
🔴Breaking News
01:35
Video thumbnail
හදිසි නීතිය නිසා දයාසිරි කුපිත වී පාර්ලිමේන්තුව දෙවනත් කරයි..මේ රටේ සංස්කෘතික විනාශයක් වෙන්නේ
08:09
Video thumbnail
මොන තරම් විරාජමානව වැජඹුනත් හැම කෙනාම නීතියේ හමුවට ගේනවා..ජනපතිගෙන් සැර කතාවක්
06:39


?