AFC Banner
Empty Ad
Empty Ad

යූරියා ඇතුළු පොහොර ඉදිරියට ලැබෙන හැටි මෙන්න

කෘෂිකර්ම අමාත්‍ය ජානක වක්කුඹුර පවසන්නේ රසායනික පොහොර ආනයනය කරන සමාගම් සඳහා නිශ්චිත මිල සූත්‍රයක් හඳුන්වා දෙන බවයි.

මහ කන්නයට අවශ්‍ය යූරියා ඇතුළු පොහොර ආනයනයට මේ වනවිටත් පියවර ගෙන ඇති බව ඔහු සඳහන් කරනවා.

වී අලෙවි මණ්ඩලය විසින් ගනු ලබන සහ ආනයනය කෙරෙන සහල් තොග සතොස සහ සුපිරි වෙළෙඳසල් හරහා අලෙවි කිරීමට කටයුතු සැලසුම් කර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?