2024 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය යළි පවත්වන්නේද නැද්ද යන්න තීරණය කිරීම සඳහා සත් පුද්ගල කමිටුවක් පත් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය කටයුතු කර තිබෙනවා.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරියගේ උපදෙස් මත මෙම පියවර ගත් බවයි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර සඳහන් කළේ.
මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න කිහිපයක් විභාගයට පෙර පිටවී ඇති බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මේ වනවිට අර්බුදකාරී තත්ත්වයක් මතුව තිබෙනවා.
ඒ, අනුව මේ පිළිබඳව විමර්ශන සිදුකිරීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමටයි කටයුතු කර ඇත්තේ.














Nawatha pawathwanna
Nawatha vibhagaya tiyanna epa.daruwo pidane danna epa.wenath visadumak denna