නයන වාසලතිලක රටින් පිටවෙයි

අද දින (23) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන්; සමගි ජනබල වේගය පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නයන වාසලතිලක පිටවගොස් තිබෙනවා.

ශ්‍රී ලංකා ගුවන් සේවයට අයත් UL 604 දරණ ගුවන් යානයෙන් අද අලුයම ඔහු ඔස්ට්‍රේලියාවේ මෙන්බන් බලා පිටත්ව ගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

  1. ඒ මනුස්සය නම් බයේ ගියා නෙවෙයි
    එයගේ වියාපාර සියල්ල තියෙන්න්ව් එහේ
    දියතලවට මිනි පහනක් බදු ආදරනීය මනුස්සයෙක්
    ඔහුට බය වෙන්න දේකුත් ණෑ