ජනපති විශේෂ රැස්වීමක් කැඳවයි

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා විශේෂ රැස්වීමක් අද (24) දිනයේ කැඳවා ඇති බව වාර්තා වනවා.

මේ අතර නව කැබිනට් මණ්ඩලය අද (24) දිනය තුළ දිවුරුම් දීමට නියමිතයි.