උසස් පෙළ සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය කල් යයි

ලබන ඔක්තෝම්බර් 12 වැනිදා පැවැත්වීමට සැලසුම් කර තිබූ උසස් පෙළ, සාමාන්‍ය තොරතුරු තාක්ෂණ (GIT) විභාගය කල් දමා තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් විභාග දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ එම විභාගය ලබන ඔක්තෝම්බර් 13 වනදා පැවැත්වෙන බවයි.

මේ පිළිබඳව විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින්…

Screenshot 2024 09 28 171744