රියදුරාගේ නුවණ නිසා සිදුවීමට ගිය විශාල අනතුරක් වැළකෙයි (වීඩියෝ)

බණ්ඩාරවෙල ඩිපෝවට අයත් බස් රථයක් බොරලැන්ද සිට බණ්ඩාරවෙල දක්වා දාවනය කරන විටදී අනතුරකට ලක්ව තිබෙනවා.

අද (28) දින මෙම අනතුර සිදුව ඇති අතර එම බස් රථයේ පිටුපස රෝද දෙක ගැලවී ගොස් මෙම අනතුර සිදුව තිබුණා.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ මගීන් 22ක් පමණ සිට ඇති අතර අනතුරෙන් කිසිවෙකුටත් කිසිඳු හානියක් සිදුවී නැහැ.

තිරිංගයන්හි සිදු වූ දෝෂයක් හේතුවෙන් සිදුකළ සොයා බැලීමේදී රියදුරා විසින් මෙම බස් රථයේ රෝද දෙකක් ගැලවී ගොස් ඇති බවට තහවුරු කරගෙන තිබුණා.

රියදුරාගේ සැලකිළිමත් භාවය හේතුවෙන් සිදුවීමට ගිය විශාල අනතුරක් වැළකී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39