ඉන්දීය හිටපු තුන් ඉරියව් ක්‍රීඩක වූ යුවරාජ් සිං මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා මෙරටට පැමිණ තිබෙනවා.
යුවරාජ් සිං ඊයේ (15) මහනුර දළඳා මාලිගාව වන්දනා කිරීමට එක්වු අතර ඒ සදහා ඔහුත් සමඟ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක මෙන්ම පුහුණුකරුවෙකු වූ චමින්ද වාස් ද එක්ව සිටියා.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
1
+1
6
+1
1
+1
+1
2
+1
1














