යුරෝපය ගිලගන්නා ‘මන්කිපොක්ස්’ නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය සීරුවෙන්

මේ වනවිට යුරෝපයේ රටවල් කිහිපයක ව්‍යාප්ත වෙමින් පවතින මන්කිපොක්ස් හෙවත් වඳුරු උණ වසංගතය කෙරෙහි විද්‍යාඥයින්ගේ දැඩි අවදානය යොමුව තිබෙනවා.

මෙම දුර්ලභ ගණයේ රෝගය හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය හදිසි රැස්වීමක් ද කැඳවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කෙසේ වෙතත් මෙම වසංගතය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය දැඩි අවදානයකින් කටයුතු කරන බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් වාර්තා කළේ.

මේ වනවිට ජර්මනිය, ප්‍රංශය, බෙල්ජියම, ඉතාලිය, නෙදර්ලන්තය, පෘතුගාලය, ස්පාඤ්ඤය, ස්වීඩනය, එක්සත් රාජධානිය, ඇමරිකාව, කැනඩාව, ඕස්ට්‍රේලියාව ආදී රටවලින් වඳුර උණ ආසාදිතයින් හඳුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

දැනට යුරෝපයේ ව්‍යාප්ත වෙමින් පවතින මෙම රෝග වෛරසය සමාජ සම්ප්‍රේෂණය දක්වා ඉහළ ගොස් තිබෙන බවට වෛද්‍යවරුන් සැක පළ කරනවා.

මන්කිපොක්ස් රෝගය පළමු වරට 1970 වර්ෂයේදී මිනිසෙකුට ආසාදනය වූ බවට හඳුනා ගනු ලැබූ අතර එය අප්‍රිකානු මහද්වීපය ආශ්‍රිතව මුල් වරට හඳුනා ගනු ලැබුවා.

මෙය වඳුරන්ගෙන් ව්‍යාප්තවන වෛරසයක් ඇසුරෙන් ඇතිවන රෝගයක් බවයි විද්‍යාඥයින් සඳහන් කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08