යුක්රේනයේ අගනුවර යුධ මෙහෙයුම් අඩු කිරීමට රුසියාව තීරණය කරයි

යුක්රේනයේ කිවු අගනුවර සහ චර්නිව් නගරය අවට යුධ මෙහෙයුම් අඩු කිරීමට රුසියාව තීරණය කර තිබෙනවා.

එරට නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කලේ දෙපාර්ශවය අතර සාකච්ඡා ඉදිරියටත් පවත්වාගෙන යාමේ අරමුණ ඇතිව අන්‍යොන්‍ය විශ්වාසය තහවුරු කරලීමේ අරමුණ ඇතිව එම තීරණය ගත් බවයි.

රුසියාව සහ යුක්රේනය අතර ඉහළම පෙලේ සාකච්ඡා වටයක් තුර්කියේ ඉස්තාන්බුල් නුවරදී අද පැය 03 කට ආසන්න කාලයක් පැවතුණා.

නැවත වරක් මුණගැසී සාකච්ඡා කිරීමට මෙහිදී එකගතාවය පළවී ඇති අතර දෙරට අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීම කෙරෙහිද අවධානය යොමුවී ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

සාකච්ඡා ආරම්භයේදීම තුර්කිය විසින් යෝජනා කර ඇත්තේ වහා සටන් විරාම ගිවිසුමකට එළැඹිය යුතු බවයි.

කෙසේවෙතත් ඒ සඳහා ඇති ඉඩකඩ ඉතාම අවම බවයි විදෙස් වාර්තා සඳහන් කලේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05


?