යුක්තිය සොයා මළවුන්ගේ නිහඩ පෙළපාලිය..

පාස්කු ප්‍රහාරයෙන් ජීවිතය හැරගිය අපේ සහෝදර සහෝදරියන් සිහිකරමින් අද දින ගාලුමුවදොර විරෝධතා පිටියට මෙම ප්‍රාසාංගික කලා කටයුත්ත ඉදිරිපත් කරමින් පාගමනින් යෑමට ඔවුන් කටයුතු කරමින් සිටිනවා.

එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් පහතින්,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?