යුක්තියෙන් තවත් 1422 දෙනෙකු අත්අඩංගුවට

පසුගිය පැය 24 තුළ දීපව්‍යාප්ත විශේෂ මෙහෙයුමකදී පුද්ගලයින් 1422 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.‍

සැකකරුවන් 03දෙනෙකු සම්බන්ධයෙන් නීති විරෝධි වත්කම් විමර්ශන ආරම්භ කරනු ලබන අතර, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවු පුද්ගලයින් 37 දෙනෙකු පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබෙනවා.

මෙම මෙහෙයුම තුළදි අත්අඩංගුවට පත් මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් හෙරොයින් 347g ,අයිස් 827g,ගංජා 05kg 475 g,ගංජා පැල 6691,මාවා 208 g,මත්පෙති 3574

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 73 දෙනෙකු මෙදින මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?