යළි සීමා පනවන්නැයි ඉල්ලීමක්

මංගල උත්සව නවතා දැමීම කෙරෙහි අවධානය යොමු නොකර ඒ සඳහා සීමා පැනවීමක් සිදුකරන ලෙස බස්නාහිර පළාත් සුළු පරිමාණ මංගල සේවා සැපයුම්කරුවන්ගේ සංගමය ඉල්ලීමක් කරයි.

එහි ලේකම් නිරෝෂන් කුමාර මහතා ප්‍රකාශ කළේ, එවැනි වෙනත් උත්සව සම්බන්ධයෙන්ද අවධානය යොමුකළ යුතු බවය.

“නිතර නිතර ප්‍රකාශ නිකුත් කරනවා මංගල උත්සවවලින් වැඩිපුර සම්භාවිතාවක් තියෙනවා කියලා බෝවීමට. නමුත් අපි කියනවා මංගල උත්සව පමණක් නොමෙයි මේ රටේ විවිධ ‍උත්සව, විවිධ තැන්වල බලවත් උත්සව පැවැත්වෙනවා. ඒවට මේ කොරෝනා නීති කොහේවත් බලපාන්නේ නෑ. ඒත් මේ මංගල උත්සවවලට ඇහැගහන නිසා විශේෂයෙන් ම අපි ඉල්ලීමක් කරනවා මංගල උත්සව කිසිලෙසකින්වත් නවත්වන්න එපා පිරිස අඩු කරාට සීමා කරාට අපට ගැලුවක් නෑ. මොකද ලක්ෂ 15කට අධික පිරිසක් මේ මංගල උත්සවවලින් යැපෙන කොටසක් ඉන්නවා. ඒ නිසා අපි ඉතාමත් කරුණාවෙන් ඉල්ලනවා රජයෙන් මේ පිළිබඳ අවධානය යොමුකරලා කිසිවෙටකත් මංගල උත්සව තහනම් කරන්න නම් සුදානම් වෙන්න එපා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී දළඳා මාළිගාවේ පෙරහැර මංගල්‍යයට දින නියම වෙයි - අගෝස්තු 27වන දින අවසන් රන්දෝලි පෙරහැර
03:47
Video thumbnail
පානීය ජල ගැටලුවට ස්ථීර විසඳුම් සෙවීමට 2027 අයවැයෙන් විශේෂ අවධානය
01:33
Video thumbnail
"පව්කාර මිනිස්සු ඇයි එහෙම දෙයක් කළේ තාත්තිට"
01:37
Video thumbnail
දේව කන්නලව්වක් කරලා ගොවීන් ආණ්ඩුවට පොල් ග#යි
00:46
Video thumbnail
ගාල්ල බන්ධනාගාරයේ සුදු කොඩි හා බැනර් ප්‍රදර්ශනය කර ඇති අයුරු
00:32
Video thumbnail
කුසුමාවතී සහ වේලායුධම් එළොව යැවීමේ වරදට 8ක් පෝරකයට
01:07
Video thumbnail
කුසුමාවතී සහ වේලායුධම් එළොව යැවීමේ වරදට 8ක් පෝරකයට - පවුලේ අය සංවේදී වී හඬා වැටෙයි
01:30
Video thumbnail
මඩ ග#න ඩෝබිලා එකෙක්වත් මට දානේ වේලක්වත් දීලා නෑ - අපිලාගේ සාදුට යකා නගියි
01:50
Video thumbnail
ගැ#ටුමෙන් මි#ගිය නිලධාරීන් වෙනුවෙන් ගාල්ල බන්ධනාගාරයේ සුදු කොඩි දමා ඇති අයුරු
00:54
Video thumbnail
බොල හර්ෂණයෝ බඩේ මහත කාලා කාලා - කට්ටිය බඳාගෙන හොඳටම රඟපාලා පෙන්නුවා
10:04