AFC Banner
Empty Ad

යළිත් හිත් අවුලවමින් යුරේනිගේ අලුත්ම ඡායාරූප පෙළක්

යුරේනි නොෂිකා කියන්නේ බුකියේ නිතරම කතාබහට ලක්වන  හැමෝගෙම ආදරය දිනාගත්ත තරුණයන් පිස්සුවට්ටන ආදරණීය චරිතයක්.

කලින් කලට විවිධ විලාසිතාවලින් කරළියට එන ඇය ගැන කවුරුත් ඇහැ ගහගෙනයි ඉන්නෙ.

පසුගිය කාලය පුරාවටම යුරේනි සිය සමාජ මාධ්‍ය ජාලයන්හි විවිධ ඡායාරූප ඵලකරනු ලැබුවා.

කෙසේවෙතත් යළිත් බුකිය අවුලවමින් යුරේනි, අපූරූ ඡායාරූප පෙළක් සමාජ මාධ්‍ය ගිණුමට එක් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?