AFC Banner
AFC Banner
Empty Ad

යටියන්තොට වතු නිවාස පේළියක ගින්නක් – ජීවිත දෙකක් බිළි (වීඩියෝ)

යටියන්තොට, පැලැල්ලේගම ප්‍රදේශයේ වතු නිවාස පේළියක ඇති වූ ගින්නකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද (03) අලුයම 1.00ට පමණ හටගත් මෙම ගින්නෙන් මියගොස් ඇත්තේ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් බවයි වාර්තා වුණේ.

යටියන්තොට පොලිසිය සඳහන් කළේ ඔවුන් වයස අවුරුදු 50 සහ 60 යන වයස්වල පසුවූවන් බවයි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ගින්නෙන් වතු නිවාස 03 කට හානි සිදුව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?