යටියන්තොට අයියා මලෝ ගැටුමක දී අයෙක් මරු දකී

යටියන්තොට, හල්ගොල්ලවත්ත ප්‍රදේශයේ දී ඊයේ (07) රාත්‍රියේ පිහියකින් ඇණ පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

මෙලෙස පිහි ඇණුමට ලක්වූ පුද්ගලයා කරවනැල්ල රෝහල වෙත ඇතුළත් කිරීමේ දී මියගි සති බවයි පොලිසිය සඳහන් කළේ.

ඝාතනයට ලක්වූ පුද්ගලයා 38 හැවිරිදි වියේ පසුවන අයෙක් වන අතර, මොහුගේ සහෝදරයා සමඟ ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් සහෝදරයා විසින් මෙම ඝාතනය සිදුකර තිබෙනවා.

ඝාතනයට සම්බන්ධ සැකකාර සහෝදරයා අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය වැඩි දුරටත් පැවසුවේ.

මෘත ශරීරය කරවනැල්ල රෝහලේ තැන්පත්කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් යටියන්තොට පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
අනුරට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16