මෝටර් රථයක් ඇළකට වැටී එකම පවුලේ තිදෙනෙක් අවසන් ගමන් යයි (වීඩියෝ)

අම්පාර, සයින්දමරුදු ප්‍රදේශයේ දී මෝටර් රථයක් ජලයෙන් යට වූ ඇළකට වැටීමෙන් එම රථයේ ගමන්ගත් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එකම පවුලේ පියා, මව සහ පුත්‍රයා මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
13
+1
4
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?