මොවුන් හඳුනනවා ද ? පොලිසිය මහජන සහාය පතයි (ඡායාරූප)

පසුගිය අගෝස්තු මස 18 වන දින අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් කොළඹ යුනියන් පෙදෙසේ පවත්වනු ලැබූ නීති විරෝධී පෙළපාලියක සහ රැස්වීමක සාමාජිකයින්ව සිටි පුද්ගලයින් පිරිසක් සම්බන්ධව පොලිසිය විමර්ශන සිදුකරගෙන යනු ලබනවා.

ඒ, අනුව මෙම නීති විරෝධී රැස්වීමට අදාළව ලබාගත් වීඩියෝ දර්ශන අනුව අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍යකර සිටින මෙතෙක් අනන්‍යතාවය තහවුරුකර ගත නොහැකි පුද්ගලයින් 13 දෙනෙකු හඳුනා ගැනීම සඳහා පොලීසිය මහජන සහාය පතනවා.

ඒ, අනුව පහත ඡායාරූපවල සිටින පුද්ගලයින් සම්බන්ධයෙන් තොරතුරක් දන්නේ නම් 0718591561 සහ 0718594414 යන දුරකථන අංක වෙත දනු දෙන ලෙසයි පොලිසිය ඉල්ලා සිටින්නේ.

4
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?