මොවුන් හඳුනනවා ද ? පොලිසිය මහජන සහාය පතයි (ඡායාරූප)

පසුගිය අගෝස්තු මස 18 වන දින අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් කොළඹ යුනියන් පෙදෙසේ පවත්වනු ලැබූ නීති විරෝධී පෙළපාලියක සහ රැස්වීමක සාමාජිකයින්ව සිටි පුද්ගලයින් පිරිසක් සම්බන්ධව පොලිසිය විමර්ශන සිදුකරගෙන යනු ලබනවා.

ඒ, අනුව මෙම නීති විරෝධී රැස්වීමට අදාළව ලබාගත් වීඩියෝ දර්ශන අනුව අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍යකර සිටින මෙතෙක් අනන්‍යතාවය තහවුරුකර ගත නොහැකි පුද්ගලයින් 13 දෙනෙකු හඳුනා ගැනීම සඳහා පොලීසිය මහජන සහාය පතනවා.

ඒ, අනුව පහත ඡායාරූපවල සිටින පුද්ගලයින් සම්බන්ධයෙන් තොරතුරක් දන්නේ නම් 0718591561 සහ 0718594414 යන දුරකථන අංක වෙත දනු දෙන ලෙසයි පොලිසිය ඉල්ලා සිටින්නේ.

4


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති හමුවූ නීතිඥයින්ට අපිලගේ සාදු දෙසයි - ජනපතිගේ ගැටේට නීතිඥ සංගමය අහුවුණා
04:00
Video thumbnail
ජනපති අනුර සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතර තිබූ හමුව - පොදු සම්මුතියකට එළඹීම සුදුසු බව යෝජනා කරයි
01:53
Video thumbnail
කල්ඉකුත් වූ ද්‍රව්‍යය භාවිතා කළ සැලෝන් එකක් වටලයි - පලු දානවනේ මෙහෙම වුණාම..ඔක්කොම Expiredනේ..
04:47
Video thumbnail
වාසුදේවට, තමන්ගේ අයගෙන්ම දැඩි විරෝධයක්
01:02
Video thumbnail
කුඹුරට බැහැපු නාමල්ගෙන් ගොවියෝ අහපු ප්‍රශ්න
01:49
Video thumbnail
මල්වතු මහනාහිමියෝ කිව්ව ප්‍රබල ප්‍රකාශය
01:48
Video thumbnail
නීතිඥ සංගමය විපක්ෂයට කඩේ යනවද ? විපක්ෂය කොරහේ කිඹුල්ලු දකින එක නවත්වන්න
06:07
Video thumbnail
වාසුදේවට, තමන්ගේ අයගෙන්ම දැඩි විරෝධයක් - මේකා මේ ආණ්ඩුවට පක්ෂව කතා කරන්නේ හැමදාම..මේ වාසුවා
04:06
Video thumbnail
100ක් හිරේ දැම්මත් එකා පිටිපස්සේ එකා ඉන්නවා
00:31
Video thumbnail
ජනාධිපතිගේ හීනය ඉටුකරන්න අපි වැඩ කරනවා
02:26