මොරගහහේනේ පොලිස් වෙඩි තැබීමක් – දෙදෙනෙක් මරුට (ඡායාරූප)

පොලිස් අණ නොතකා ධාවනය කළ ත්‍රිරෝද රථයකට මොරගහහේන – ටයර් කර්මාන්තශාලාව ආසන්නයේ දී පොලිසිය විසින් වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා.

අද (23) අලුයම සිදුකළ මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

වෙඩිතැබීම සිදුවන අවස්ථාවේ ත්‍රිරෝද රථය තුළ සිටි තවත් පුද්ගලයෙකු ඉන් පළාගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
4
+1
2
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?