spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මොරගහහේන ප්‍රදේශයේ තවත් වෙඩිතැබීමක්

මොරගහහේන ටයර් කර්මාන්තශාලාව ආසන්නයේදී වෙඩි තැබිමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

අණ නොතකා ධාවනය කළ ත්‍රිරෝද රථයකට පොලීසිය සිදුකළ වෙඩිතැබීමකින් මෙලෙස මියගොස් ඇති බවත් වෙඩිතැබීම සිදුවන අවස්ථාවේ ත්‍රිරෝද රථය තුළ සිටි තවත් පුද්ගලයෙකු ඉන් පළාගොස් ඇති බව පොලීසිය පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?