Empty Ad
Empty Ad
AFC Banner

මෛත්‍රී හදිසියේම දිලිත්ගේ පක්ෂ කාර්‍යාලයට (වීඩියෝ)

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (09) පස්වරුවේ සර්වජන බලය මූලස්ථානය වෙත පැමිණ තිබෙනවා.

මේ අතර පසුගිය සතියේ දී හිටපු ජනාධිපතිවරයාගේ පුත් දහම් සිරිසේන ද දිලිත් ජයවීර මහතාට සහාය පළ කිරීමට එක් වුණා.

ඒ අනුව ඔහුව සර්වජන බලයේ පොළොන්නරුව දිස්ත්‍රික් සංවිධායක ධුරයට පත් කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
7
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?