මේ දිනවල දරුවන්ට අනතුරක් වෙන්න පුලුවන්

පවතිව උෂ්ණාධික කාලගුණ තත්ත්වය හේතුවෙන් කුඩා දරුවන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.

උෂ්ණාධික තත්ත්වය හේතුවෙන් දරුවන් විජලනයට ලක්වීමේ හැකියාව පවතින බැවින් ඔවුන්ට වැඩි වශයෙන් ජලය පානය කිරීමට සැලැස්විය යුතු බව ඔහු කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍ය දීපාල් පෙරේරා මහතා,

“ඇඟපත අමාරුව, හිසරදය, දාඩිය බිබිලි දාන එක, මහන්සිය වැඩිකම, ඊට අමතරව හුස්ම ගැනීමේ අපහසුව, වතුර තිබහා වැඩිවීම, මෙවැනි රෝග ලක්ෂණ  කිහිපයක්ම දරුවෝ මේ දවස්වල දෙමාපියන් සමග කියනවා. වෛද්‍යවරු සමගත් කියනවා.  මේකට හේතුවක් විදිහට අපි දකින්නේ විජලනය. මේකට කළ යුත්තේ අපි වැඩිය වතුර බොන්න ඕනේ. වෙනදා එක වතුර බෝතලයක් දරුවෙකුට දීලා පාසල් යැවුවානම් මේ දවස්වල විශේෂයෙන්ම වතුර බෝතල් දෙකක් යවන්න. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලුත් අවුරුද්දට ගම් බිම් බලා යන ජනතාව විශේෂ දැනුම්දීමක්
04:00
Video thumbnail
දිට්වාවලින් ආපදාවට පත්වූ ධීවරයින්ට වන්දි මුදල් ලබාදුන් අයුරු..හිටියට වැඩිය පියවරක් පනින්න
09:21
Video thumbnail
වෙන අවුරුදු වගේ නෙවෙයි මේ අවුරුද්දේ තදින්ම නීතිය ක්‍රියාත්මක කරනවා..කිසිම සමාවක් නෑ
06:20
Video thumbnail
නුවරඑළියේ වසන්ත සැණකෙළියට දේශපාලන හැන්දකින් බෙදන විදුලිය නිසා බාධා
04:07
Video thumbnail
සජබ අධ්‍යාපන සේවක සංගමයේ සභාපති ධුරය හේෂා විතානගේට
00:11
Video thumbnail
එහෙම කිසි කෙනෙකුට චණ්ඩි පාට් දාන්න බෑ..පොලිසියෙන් දැඩි ප්‍රකාශයක්
02:50
Video thumbnail
පිටකොටුව බස් නැවතුම්පොළට මහ සෙනඟක් එයි..මාල කඩන අය ඉන්නවා..වටිනා කියන දේවල් පරිස්සමින් තියාගන්න
02:21
Video thumbnail
මේ අය එළිමහනේ ඉන්න එපා..Heart Attack එකක් වුණත් හැදෙන්න පුළුවන්..බයානක තත්ත්වයක්
05:39
Video thumbnail
අනවසරයෙන් මගී ප්‍රවාහනය කළ බස් රථ පොලිසියෙන් අල්ලයි..නියමිත ගාස්තු ඉක්මවා මුදල් අරගෙන
01:46
Video thumbnail
QR නැතිකරන්න එපා - QR අපිට ඕනේ
01:17