AFC Banner
Empty Ad
Empty Ad

මේරියන්ස් වෙනුවෙන් මුද්දරයක්

මේරියන්ස් සංගීත කණ්ඩායම වෙනුවෙන් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව මුද්දරයක් නිකුත් කර තිබෙනවා.

ඒ එම සංගීත කණ්ඩායමේ 35 වැනි සංවත්සරය වෙනුවෙන්.

කොළඹ නෙළුම් පොකුණ රගහලේ පැවති 35 වැනි සංවත්සර ප්‍රසංගමයේ පළමු දිනයේදීයි මෙම මුද්දරය සහ මුල් දින කවරය නිකුත් කරනු ලැබුවේ.

මෙය සංගීත කණ්ඩායමක් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ නිකුත් කරනු ලැබූ පළමු මුද්දරය ලෙසටයි සැලකෙන්නේ.

Stamp for Marians OK
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
15
+1
2
+1
7
+1
1
+1
1
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?