“මේක අනුමත කරන්න බෑ.. පොලිසිය ගිනි තිබ්බා කියලා වීඩියෝවකුත් තියෙනවා.” – නාමල් රාජපක්ෂ දුක්වුණු හැටි

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින් රඹුක්කන සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකළ යුතු බව පවසනවා.
වීඩියෝපට උපයෝගී කරගනිමින් සාධාරණ පරීක්ෂණයක් සිදුකළ යුතු බවයි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පවසන්නේ.

ගරු කථානායකතුමනි,
විශේෂයෙන්ම මේ සිදුවීමට අපි කණගාටුවෙනවා.
කිසිම පහරදීමක් අනුමත කරන්න බෑ..
යම් හෙයකින් සිදුවීමක් වෙලා තියෙනවා.. මේකට පරීක්ෂණයක් කරන්න ඕනේ.
හැබැයි වීඩියෝ පට සමාජ මාධ්‍යවල තියෙනවා.
පොලිසිය ගිනි තිබ්බා කියන වීඩියෝවකුත් තියෙනවා.
ටයර්වල හුලං අරන වීඩියෝවකුත් තියෙනවා.
මේක ගැන සාධාරණ පරීක්ෂණයක් කරන්න..
පෙට්‍රල් ෂෙඩ් එකේ සීසීටීවී ඇති.. මේවා මාධ්‍යයට නිකුත් කරන්න.
එතකොට හැමදේ ගැනම බලන්න පුළුවන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
16
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?