“මේක අනුමත කරන්න බෑ.. පොලිසිය ගිනි තිබ්බා කියලා වීඩියෝවකුත් තියෙනවා.” – නාමල් රාජපක්ෂ දුක්වුණු හැටි

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින් රඹුක්කන සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකළ යුතු බව පවසනවා.
වීඩියෝපට උපයෝගී කරගනිමින් සාධාරණ පරීක්ෂණයක් සිදුකළ යුතු බවයි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පවසන්නේ.

ගරු කථානායකතුමනි,
විශේෂයෙන්ම මේ සිදුවීමට අපි කණගාටුවෙනවා.
කිසිම පහරදීමක් අනුමත කරන්න බෑ..
යම් හෙයකින් සිදුවීමක් වෙලා තියෙනවා.. මේකට පරීක්ෂණයක් කරන්න ඕනේ.
හැබැයි වීඩියෝ පට සමාජ මාධ්‍යවල තියෙනවා.
පොලිසිය ගිනි තිබ්බා කියන වීඩියෝවකුත් තියෙනවා.
ටයර්වල හුලං අරන වීඩියෝවකුත් තියෙනවා.
මේක ගැන සාධාරණ පරීක්ෂණයක් කරන්න..
පෙට්‍රල් ෂෙඩ් එකේ සීසීටීවී ඇති.. මේවා මාධ්‍යයට නිකුත් කරන්න.
එතකොට හැමදේ ගැනම බලන්න පුළුවන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11