මෙරට රැඳී සිටින විදේශිකයන්ගේ වීසා කාලය දිගු කෙරේ

ගුවන් කලාප වසා දැමීම නිසා ගුවන් ගමන් සීමාවීම හේතුවෙන් මෙරට රැඳී සිටින විදේශිකයන්ගේ වීසා කාලය සති 02කින් දීර්ඝ කිරීමට පියවර ගෙන ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මේ වනවිට පැවැත්වෙන විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

මෙම වීසා දිගුව සඳහා මුදල් අය නොකරන බව ද අමාත්‍යවරයා අවධාරණය කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !