මෙරට මුහුදු සීමාවේ තවත් ඉරාන නැවක් (වීඩියෝ)

කොළඹ වරායට තදාසන්නව මෙරට මුහුදු සීමාවේ තවත් ඉරාන නැවක් ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අනාවරණය කළා.

අද (05) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකමින් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා මේ බව පැවසුවා.

මේ සම්බන්ධයෙන් රජයෙන් පැහැදලි ප්‍රකාශයක් සිදුකිරීම අවශ්‍ය බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
15
+1
2
+1
0
+1
2
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !