මඩකළපුව දිස්ත්‍රික්කයේ, වවුනතිව් ප්‍රදේශයේ ඉදි කරන ලද සෝලා යුනිවර්ස් මෙගා වොට් 10ක පොළොව මත සවි කරන ලද සූර්ය පැනල මඟින් විදුලිය උත්පාදනය කරන විදුලි බලාගාරය අද (11) විවෘත කරනු ලැබුවා.
මෙම බලාගාරයෙන් වාර්ෂිකව ගිගාවොට් පැය 20ක් ජාතික විදුලිබල පද්ධතියට එකතු කිරීමට නියමිතයි.
වින්ඩ් ෆෝර්ස්, විදු ලංකා සහ හයි එනර්ජී සමාගම්වල ආයෝජනයෙන් මෙම බලාගාරය සංවර්ධනය කර ඇති අතර, මෙය මෙරට සූර්ය පැනල මඟින් බලශක්ති උත්පාදනය සමඟ කෘෂිකර්මාන්තය ද සිදුකරන පළමු ව්‍යාපෘතියයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
24




