මෙරට බලශක්ති ක්ෂේත්‍රයේ නව පිටුවක් පෙරලූ වවුනතිව් සූර්ය පැනල බලාගාරය

මඩකළපුව දිස්ත්‍රික්කයේ, වවුනතිව් ප්‍රදේශයේ ඉදි කරන ලද සෝලා යුනිවර්ස් මෙගා වොට් 10ක පොළොව මත සවි කරන ලද සූර්ය පැනල මඟින් විදුලිය උත්පාදනය කරන විදුලි බලාගාරය අද (11) විවෘත කරනු ලැබුවා.

මෙම බලාගාරයෙන් වාර්ෂිකව ගිගාවොට් පැය 20ක් ජාතික විදුලිබල පද්ධතියට එකතු කිරීමට නියමිතයි.

වින්ඩ් ෆෝර්ස්, විදු ලංකා සහ හයි එනර්ජී සමාගම්වල ආයෝජනයෙන් මෙම බලාගාරය සංවර්ධනය කර ඇති අතර, මෙය මෙරට සූර්ය පැනල මඟින් බලශක්ති උත්පාදනය සමඟ කෘෂිකර්මාන්තය ද සිදුකරන පළමු ව්‍යාපෘතියයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩ ඉවත් කරන්න කියලා දැන් ලියුම් ග#ලා..කඩ හැදුවොත් දඩ ගහලා කූඩුවේ දානවා
04:09
Video thumbnail
රටම බලා සිටි ජනාධිපති එක්ක නීතිඥවරුන්ගේ සාකච්ඡාව අවසන්
03:46
Video thumbnail
කෘෂිකර්ම ඇමති ඔයා ඉල්ලා අස් වෙන්න - කාන්තාවක් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
05:39
Video thumbnail
සුගීශ්වරගේ රෝගී තත්ත්වය ගැන කිව්වා - ඒත් ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළා
01:28
Video thumbnail
ජනාධිපතිතුමා මැදිහත් වෙලා ගොවියන්ට සාධාරණයක් කරන්න
03:48
Video thumbnail
බුදු සරණයි සර්, පරිස්සමෙන් ඉන්න - ඔයාව වට්ටන්න බෑ
01:23
Video thumbnail
සජිත් ළඟට ගිහින් ධීවරයින් දුක කියයි - මෝ# පක්ෂයක් ඇවිත් අවු:2යි..කිරින්දම විනාශ කළා
11:18
Video thumbnail
අපි බියවෙලා ඉන්නේ - සාක්කි හදනවා, චෝදනා මවනවා
11:01
Video thumbnail
විපක්ෂය කියන ඒවා අපි ලොකුවට ගණන් ගන්නේ නෑ
04:56
Video thumbnail
ප්‍රසංග කලාවටත් තිත ? අපි සූදානම් නෑ මේ කතෘ භාගය ගෙවන්න..ගායකයා ඒක ගෙවන්න
05:09