මෙරට කොරෝනා මරණයක් පළමු වරට භූමදානය කළ හැටි මෙන්න

කොරෝනා මරණ භූමදානය සදහා අනුමැතිය ලබා දිමත් සමග කොරෝනා මරණ භුමදානය කිරීම සඳහා තෝරා ගත් මඩකලපුවේ ඔට්ටමාවඩි ප්‍රදේශයේදී අද (05) මරණ දෙකක් භූමදානය කර තිබෙනවා.

තවත් මරණ 5 ක් අද දිනයේදී භූමදාන කිරීමට ඇති බවයි වාර්ථා වන්නේ. අම්පාර – ඉරක්කාමන් ප්‍රදේශ ද කොරෝනා මරණ භූමදාන කටයුතු සඳහා තෝරා ගෙන තිබේ