වතු කම්කරුවන්ගේ දෛනික වැටුප ගැන ජනපතිගෙන් සහතිකයක් (වීඩියෝ)

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප සඳහා පොරොන්දු වී ඇති රුපියල් 1,750 ලබාදීමට රජය කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

මෙම වසර ඇතුළත අදාළ හිමිකම ලබාදීමට කටයුතු කරන බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ.

මලයගම් ප්‍රජාවගේ නිවාසලාභීත්ව හිමිකම් පත් ලබාදීමේ වැඩසටහනට බණ්ඩාරවෙල දී අද (12) එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

“තමන්ගේ ජීවිතය සාධාරණ ලෙස පවත්වාගෙන යාම සඳහා සාධාරණ වැටුපක් ලබාදිය යුතුයි. දිගු කාලයක සිට දවසකට රුපියල් 1750ක වැටුපක ඉල්ලීමක් මෙම වත්තේ වැඩකරන ප්‍රජාව ඉල්ලමින් තිබෙනවා. අප කුමන ආකාරයකින් හෝ මෙම වසර ඇතුළත එම හිමිකම ලබාදීමට කටයුතු කරනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08