මෙම වසරේ මුල් දින 21 තුළ සංචාරකයින් 177,403ක් දිවයිනට

2024 වසර තුළ මෙරටට විදෙස් සංචාරකයින්ගේ මුළු පැමිණීම 2,053,465ක් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (25) දිනයේ පැවති විශේෂ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මේ අතර මෙම වසරේ මුල් දින 21 තුළ පමණක් සංචාරකයින් 177,403 දෙනෙකු දියිනට පැමිණ ඇති බවයි අමාත්‍යවරයා මෙහිදී පැවසුවේ.

ඒ, අනුව සංචාරක ක්ෂේත්‍රය සඳහා අවශ්‍ය පහසුකම් සහ දිරි ගැන්වීම් රජය විසින් සැපයීමට කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මේ අතර රාත්‍රී 10.00 වන විට ඩීජේ හෝ සංගීත ප්‍රසංග නැවත්වීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය කිසිඳු තීරණයක් ගෙන නොමැති බව අමාත්‍යවරයා මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී අවදාරණය කර සිටියා.

මාතර පොල්හේන ප්‍රදේශයේ හෝටලයක සිදු වූ සිදුවීමක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ පැතිර යන වීඩියෝවක් පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මේ බව පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08