AFC Banner
AFC Banner
Empty Ad

මෙන්ඩිස්ට ඇමරිකානු වීසා හිමිවෙයි

ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතයට නම්කර සිටින කුසල් මෙන්ඩිස්ට ඇමරිකානු වීසා බලපත්‍රය හිමි වී ඇති බව වාර්තා වනවා.

ඒ, අනුව ඔහු ඉදිරි දින කිහිපයේ දී මේ වනවිට ඇමරිකාවේ රැඳී සිටින ශ්‍රී ලංකා සංචිතය සමඟ එක්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඇති වූ ගැටලුකාරී තත්ත්වයක් මත කුසල් මෙන්ඩිස්ට සහ වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දුට ඇමරිකානු වීසා ලබාගැනීම ප්‍රමාදවන බවයි වාර්තා වුණේ.

කෙසේ වෙතත් අසිත ප්‍රනාන්දුට මීට පෙර ඇමරිකානු වීසා අවසරය හිමි වූ අතර, කුසල් මෙන්ඩිස්ගේ වීසා තවදුරටත් ප්‍රමාදවීමක් සිදු වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
1
+1
3
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?